Library-Sinhala Library-Sinhala

Library-Sinhala

Click here For English

Click here For தமிழ்

වර්ෂ  2003 සිට පැවත එන ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ පිහිටි පුස්තකාලයේ ඉංග්‍රීසි, සිංහල හා දමිළ බසින් ලියන ලද විවිධාකාර කෘතීන්ගේ එකතුවකින් සමන්විතය .

ඉන්දීය ඉතිහාස , සංස්කෘතික උරුමයක් හා ආර්ථික පොත පත මෙන්ම කතන්දර, ළමා කතන්දර , ඉන්දියානු  නායකයින් , මහත්ම ගාන්ධි, දර්ශණ වාදීන් පිළිබද වූ කෘතීන් , චිත්‍ර පින්තාරු පිළිබද වූ ඉතා වටිනා  කෘතීන් මේ අතර වේ . මීට අමතරව නුතන ඉන්දියානු සාහිත්‍ය පිළිබද  වූ කෘතීන් ගණනාවක්ම මෙහි ඇතුලත් වේ. තවද  ශබ්ධකෝෂ, විශ්වකෝෂ පොත්ද මේ අතර විමර්ශනයන් සදහා අන්තර්ගතය.

ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශිත "ඉන්දියානු දර්ශණය" නමැති මාසික සගරාවද භාෂා 14 කින්  මුද්‍රණය වන අතර කියවන්නන්ගේ පහසුව උදෙසා ඔවුන්ගේ රුචිය පරිදි කැමති බසකින් කියවීමට පහත ලිපිනය පරිහරණය  කළ හැක.  

“Indiaperspectives. in/issue

Facebook.com/indiandiplomacy

Youtube.com/indiandiplomacy

Twitter.com/indiandiplomacy

කෙනෙකුට වැඩ කරන දිනවල (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර) පෙරවරු 09:00 සිට සවස 05:30 දක්වා පුස්තකාලයට පැමිණිය හැකිය.